කොරෝනා ආසාදිතයෙක් නිසා අක්කරපත්තුව නගරය වසා දමයි

අක්කරපත්තුව ප්‍රදේශයේ කොරෝනා වෛරස් ආසාදිතයෙක් වාර්තා විමත් සමගම අක්කරපත්තුව නගරයට වසා දැමීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

ඒ අනුව අක්කරපත්තුව අම්පාර මාර්ගය, අක්කරපත්තුව කල්මුනේ මාර්ගය, අක්කරපත්තුව පොතුවිල් මාර්ග මුලුමනින්ම වසා දමා ඇති බවත් මේ හේතුව නිසා අම්පාර සිට අක්කරපත්තුව වෙත යෑමට නොහැකි අතර අම්පාර සිට කල්මුන දක්වා ගමන් කිරිමට හැකියාවක් නොමැති බවත් පොලීසිය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *