කොට්ටාව ප්‍රසංගයක් අතරතුර ජනප්‍රිය ගායකයෙකුට ගල්මුල් ප්‍රහාරයක්.

කොට්ටාව ප්‍රදේශයේ ඊයේ සවස නත්තල් ප්‍රසංගයක් අතරතුර ජනප්‍රිය ගායකයෙකුට ගල් ප්‍රහාරයක් එල්ල විය. ගායන ශිල්පී ඉඳුනිල් අන්දරමාන්න පසුව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *