කේරළ ගංජා කිලෝ 205ක් සමග සැකකරුවෙක් තලෙයිමන්නාරමෙන් අල්ලයි

රුපියල් කෝටි තුනකට අධික වටිනාකමින් යුතු කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 205 ක ප්‍රමාණයක් සමග තලෛයිමන්නාරමේදී සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. ඒ පේසාලේ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුවයි.

ඊයේ දිනයේ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර ඔහු අවුරුදු 42ක් වන පේසාලේ පදිංචිකරුවෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *