කේබල් කාර් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනපතිගෙන් නව නියෝගයක්.

වර්ල්ඩ්ස් එන්ඩ් නැරඹීම සඳහා පට්ටිපොළ සහ බොරලන්ද අතර කේබල් කාර් ව්‍යාපෘතියක ඉදිකිරීම් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා ඊයේ (22) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී නිලධාරීන්ට උපදෙස් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *