කෙහෙළියට එරෙහි විශ්වාසභංගය පරාජය වෙයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි ව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව මීට වැඩි ඡන්ද 40කින් පරාජයට පත් විය.

යෝජනාවට විරුද්ධ ව ඡන්ද 113ක් හිමි වූ අතර, විශ්වාසභංග යෝජනාවට පක්ෂ ව හිමි වූයේ ඡන්ද 73ක් පමණි.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු යෝජනාවට පක්ෂ ව ඡන්දය ලබා දුන්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *