Wednesday, 18 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

කුසල් ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයින් 4 දෙනෙකුට පොලීසියේ පත්වීම්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයින් සිව්දෙනෙකු  පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගනු ලැබීය.

ඒ, චාමර සිල්වා, කුසල් ජනිත් පෙරේරා, නුවන් ප්‍රදීප් සහ අශේන් බණ්ඩාරය.

චාමර සිල්වා, කුසල් ජනිත් පෙරේරා ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස බඳවාගත් අතර, නුවන් ප්‍රදීප් සහ අශේන් බණ්ඩාර පොලිස් පරීක්ෂක ලෙස පත්වීම් භාරගත්තේය.

ඔබේ අදහස