කුරුණෑගලදී බස් දෙකක් ගැටි 4ක් මරුට 25ට තුවාල

කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේ මගී ප්‍රවාහන බස් රථ දෙකක් ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තවත් 25ක් තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි. තුවාලකරුවන් කුරුණෑගල රෝහල වෙත යොමුකර තිබේ. නවතා තිබූ බස් රථයක පිටුපස අනෙක් බස් රථය ගැටී අනතුර සිදුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *