කැලණියේදී ඩඩ්ලි සිරවෙයි

දේශනයක් සඳහා කැලණිය විශ්වවිද්‍යාලය වෙත පැමිණි බවට සඳහන් ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාට විශ්වවිද්‍යාල සිසුන්ගෙන් විරෝධයක් එල්ලවී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *