කැමිලස් පෙරේරා දිවියෙන් සමුගනී

ප්‍රවීණ කාටූන් නිර්මාණ ශිල්පී කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 84 හැවිරිදි වියේ පසුවිය.

මෙරට අතිශය ජනප්‍රිය කාටූන් නිර්මාණ අතර ඔහු විසින් නිර්මාණය කරන ලද “ගජමෑන්” අතිශය ජනාදරයට පාත්‍රවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *