කැබිනට් මණ්ඩලය පත්කිරීම හෙට

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට(22) පත් කිරීමට නියමිතය. කෙටි කාලීන ආණ්ඩුවක් සදහා 15 දෙනකුගෙන් යුතු කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.
මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද ජනපති ඉදිරියේ දිවුරුම් දුන් අතර අගමැතිවරයාගේ ලේකම් ලෙස ගාමිණී සෙනරත් මහතා පත්කරනු ලැබ සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *