කළුතර නාමයෝජනා භූමිය උණුසුම් වෙයි

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නාමයෝජනා බාරදෙන ස්ථානයේ නීතියට පරිභාහිරව නිළධාරීන් කටයුතු කළ බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා විරෝධතාවයක් පළ කළේය.

විරෝධතා දැක්වීමට ලබාදී තිබු කාලසීමාවෙන් පසුව තවත් නාමයෝජනා පත්‍ර කිහිපයක් දැන්වීම් පුවරුවේ ඇලවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සිය විරෝධය කෙරිණි.

විරෝධය පලකිරීමෙන් පසු මාධ්‍යට අදහස් දැක්වූ ඒ මහතා තවදුරටත් මෙතන සිටීමෙන් පලක් නොවන බව  සදහන් කරමින් සිය ආධාරකරුවන් සමඟ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් පිටව ගියේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *