කහ හිඟයට පිළියමක්

මෙරට වෙළෙදපොලේ මේ වනවිට පවතින කහ හිඟයට පිළියමක් ලෙස ඉදිරි වසර එකහමාරක කාලයට කහ ආනයනය කිරීමට අවසරය ලබාදෙන බව විෂය භාර රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පවසයි.

ඒ අනුව රටට අවශ්‍යතාවයට පමණක් කහ ආනයනය කිරීමට අවසර ලබාදෙන බවත්, කහ හිඟය නැති කිරීමට එම වසර එකහමාර තුළ මෙරට කහ වගා කිරීමට අවශ්‍ය කටයතු සම්පාදනය කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර මෙම වැඩපිළිවෙළ සකස් කරන බවද ඔහු සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *