ප්‍රවීණ සංගීතවේදී රෝහණ බැද්දගේ මහතා මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස නම් කර තිබෙන බව වාර්ථා වේ.
අදාළ නාම යෝජනාව පිළි බඳ යෝග්‍යතාව පරීක්ෂාකිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිළතල පිළිබඳ කාරක සභාව වෙත යොමුකර ඇතැයි සඳහන් වන අතර රාජ්‍ය සේවයේ සහ රාජ්‍ය සංස්ථාවල තනතුරු සඳහා පත්කෙරෙන පුද්ගලයින්ගේ යෝග්‍යතාව පරීක්ෂා කිරීම පිළිබඳ පාර්ලිමේන්තු උසස් නිළතල පිළිබඳ කාරක සභාවේ වගකීමක් ලෙස සැලකෙයි.