කල් ඉකුත්වූ රියැදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කිරීමට පියවර

සැප්තැම්බර් 30 වනදායින් කල් ඉකුත් විමට නියමිතව තිබු රියැදුරු බලපත්‍රවල වලංගු කාල සීමාව දෙසැම්බර් 31 වනදා දක්වා දීර්ඝ කර තිබේ. ප්‍රවාහණ අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා විසින් මෝටර් වාහන පණත යටතේ නිකුත් කරන ලද ගැසට් නිවේදනයක මේ බව දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *