කරුණා කොඩිතුවක්කු විපක්ෂයේ අසුන් ගනියි

පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී කරුණා කොඩිතුවක්කු මහතා විපක්ෂයේ අසුන් ගන්නා බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය.

මාතර ජනතාවගේ එකඟතාවය මත මේ තීරණය ගත් බව කී කොඩිතුවක්කු මහතා ඒ අනුව තමා සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළ කරන බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *