නත්තල් උත්සවය නිමිත්තෙන් පොලිස්පතිගේ විශේෂ නියෝගයක් මත කතෝලික දේවස්ථාන වලට හා ඒ ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
එම ආරක්ෂක වැඩපිළිවෙළ පොලිස් මූලස්ථානය මගින් ද නිරන්තරයෙන් අධීක්ෂණය කරන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.