කජ්ජා ඝාතනයට සැකකරුවන් 10ක් අල්ලයි

මිද්දදණියේදි පියෙකු හා කුඩා දරුවන් දෙදෙනෙක් වෙඩි තබා ඝාතකනය කිරිමේ සිදුවිමට සම්බන්ධව මේ වන විට පුද්ගලයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන අති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෙහිදි මෙම වෙඩි තැබිමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුවව පුද්ගලයන් තිදෙනෙක ඊයේ දිනයේදි අතඅඩංගුවට ගෙන තිබේ. ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවක්ද වෙන බව පොලිස් මූලස්ථානය කියයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් තංගල අපරාධ විමර්ශන කාර්යාංශය හා මිද්දෙනිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *