ඔමික්‍රෝන් නම් නව කොරෝනා ප්‍රභේදයේ තවත් මාදිළියක් ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් හඳුනාගෙන තිබේ.
දකුණු අප්‍රිකාවේ සිට පැමිණි සංචාරකයෙකුගෙන් මෙම මාදිළිය හඳුනාගෙන ඇත.
ඔස්ට්‍රේලියානු වාර්තා පෙන්වාදෙන්නේ සාමාන්‍ය කොවිඩ් පරීක්ෂාවකින් එම මාදිළිය හඳුනාගැනීමට හැකිනොවූ බවය.