ඔපෙක්ස් හෝල්ඩිංග්ස් ඔනේෂ් සුබසිංහ ජකර්තාහිදී මිය යයි

ඔපෙක්ස් හෝල්ඩිංග්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රකෝටිපති තරුණ ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ ඉන්දුනීසියාවේ ජකර්තා හි සේවා සපයන මහල් නිවාසයක මියගොස් සිටියදී සොයාගෙන ඇති බව මෝනිං පුවත්පත වාර්තා කරයි.

සුබසිංහ මහතා ජාකා ප්‍රදේශයේ විනෝද චාරිකාවක යෙදී සිටියදී මෙම සිද්ධිය සිදුව ඇති බව වාර්තා වේ.

“ජකර්තා පොලිසිය පරීක්‍ෂණ පවත්වන අතර සිද්ධිය ඝාතනයක්‌ බවට සැක කෙරේ” යනුවෙන් ද මෝනිං පුවත්පත් වාර්තාව වැඩිදුරටත් සඳහන් කළේය.

සම්පූර්ණ The Morning පුවත්පත් වාර්තාව කියවන්න 👇

https://www.themorning.lk/articles/o4jkRp2AAu7KUOEUa3Z7

Leave a Reply

Your email address will not be published. Required fields are marked *