ඔන්ලයින් පනත සංශෝධනයට

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත කඩිනමින් සංශෝධනය කිරීමට බලාපොරොත්තු වෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා;

භාෂණයෙ නිදහස ආරක්ෂා කිරීමට රජය කැපවී සිටිනවා. මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත කඩිනමින් සංශෝධනය කිරීමට බලාපොරොත්තු වෙනවා.  මේ පනත යටතේ  කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැහැ. ඒ වගේම නඩු පවරලත්  නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *