අප්‍රේල් 12වන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අද පස්වරුවේ මේ බව නිවේදනය කළේය.
2021-04-09

© 2019-2020 LKReports.com