එල්.ටි.ටි.ඊ. හිතවාදීන් විසින් බ්‍රිතාන්‍යයේදී කොටි සංවිධානයේ ධජය ඔසවමින් සැමරුම් සිදුකර ඇත

30 වසරක් පුරා මෙරට පැවති යුද්ධය අවසන් වී මේ වන විට 12 වන වසරක් ගෙවී අවසන්ය.
ශ්‍රී ලංකාව විජයග්‍රහණයේ සැමරුම සිදු කළේ ඊයේ දිනයේදීය.
12 වසරක යුද ජයග්‍රහණයේ සැමරුම මෙරට ජනතාව සමරනු ලබන අවස්ථාවේදී එල්.ටි.ටි.ඊ. හිතවාදීන් විසින් බ්‍රිතාන්‍යයේදී කොටි සංවිධානයේ ධජය ඔසවමින් සැමරුම් සිදුකර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *