වගකිව යුතු රජයක් ලෙස මෙම බැරෑරුම් අවස්ථාවේ දී රටේ ජනතාවගේ සෞඛ්යාරක්ෂිත මෙන්ම එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ලබා දීමට බැඳී සිටින බව මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමිය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.