එජාප සන්ධානය හංසයා ලකුණෙන් මහ මැතිවරණයට

සමගි ජන බලවේගය යටතේ හංසයා ලකුණෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය තීරණය කර ඇත.
එක්සත් ජාතික පක්ෂ. ජාතින පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.
