අලියා

එජාපයට 78යි

එක්සත් ජාතික පක්ෂයේ 78 වන සංවත්සරය සමරු උත්සවය පිටකෝට්ටෙි සිරිකොත  එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී රවරු 9ට පැවැත්වේ.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ  උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමරු උත්සවය සංවිධාන කොට ඇත.

එජාප  ආදි කර්තෘවරුන්ගේ පිළිරූ වලට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව පක්ෂයේ අභිමානවත් ඉතිහාසය සිහිපත් කරමින් චාම් උත්සව සභාවක් පැවැත්වීමට සිරිකොත පක්ෂ මූලස්ථානය කටයුතු යොදා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *