එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් එල්. යෙලන් සඳුදා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ කතා කළ අතර ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාමට සහ ශක්තිමත් සහ කල් පවත්නා ප්‍රකෘතියක් අත්කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය දක්වන වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකාව ගන්නා පියවර සඳහා සහාය පළ කළාය.
එක්සත් ජනපද රාජ්‍ය භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට අනුව, සියලුම ද්විපාර්ශ්වික නිල සහ පෞද්ගලික ණය හිමියන් සඳහා විනිවිදභාවය සහ සංසන්දනාත්මක සැලකීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම් ලේකම්වරයා පිළිගත්තේය.