උළුගේතැන්න අධිකරණයෙන් පිටව යයි

තරුණයකු අතරුදන් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතව කුරුණෑගල අධිකරණයෙන් ඇප ලැබූ හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා ඇප සම්පූර්ණ කිරීමෙන් අනතුරු පොල්ගහවෙළ අධිකරණයෙන් පිටව ගියේය.

රුපියල් පනස් දහසක මුදල් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරිරි ඇප දෙකක් සහ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට බාරදීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා ඔහු මුදා හැරීමට නියම කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *