උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය ලබන සඳුදා දැනුම්දෙන බව මහාචාර්ය ජී. එල්. පීරිස් පවසයි

මෙවර උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය ලබන සඳුදා දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *