උසස් නිලතල කාරක සභාවට හරිනි

පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාවේ සභාපති ධුරය සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය  පත් කර තිබේ.

එම කාරක සභාවේ සභාපති ධුරය සඳහා හරිනි අමරසූරිය මෙනවියගේ නම  යෝජනා කරන බව සභානායක  අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *