උදාගම් වල නිවාස ව්‍යාපෘති වල ප්‍රචාරණයට කෝටි 100 ක් වැය කරලා – ඉන්දික අනුරුද්ධ

පසුගිය රජය මගින් ක්‍රියාවට නැංවූ උදාගම්මාන වැඩසටහනේ ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් බිලියනයක පමණ මුදලක් වැයකර ඇති බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

මේ පිළිබඳව මේ දක්වා රුපියල් මිලියන 700ක පමණ වටිනාකමකින් යුත් බිල්පත් මේ වන විට සොයාගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *