සමාගම්

උද්ධමනය තවත් ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයකට අනුව මාර්තු  මාසයේදී මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට සෘණ 2.6 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව අවධමන තත්වය මාස කීපයක සිට ලිහිල්වෙමින් තිබෙන බව ද මහ බැංක-ුව සඳහන් කළේය.

පසුගිය පෙරවාරි මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට සෘණ – 4.2 ක පැවැති බව ද එම බැංකුව කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *