උතුරු මැද පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙක් වන මහීපාල හේරත් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. දිවුරුම් දීම අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
මහීපාල හේරත් මහතා සබරගමුව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් මීට පෙර කටයුතු කළේය.