මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමට විරෝධය පා පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් කොළඹ නිදහස් චතුරශ‍්‍රයේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා.
මෙම ආන්දෝලනාත්මක ගිවිසුම පිළිබදව ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා නිල ප‍්‍රකාශයක් සිදුකරන තෙක් තමන් වහන්සේ මාරාන්තික උපවාසයේ නිරත වන බවයි උන්වහන්සේ ප‍්‍රකාශ කළේ.