උඩවලවේ දිනක ආදායම කෝටියක්

උඩවලව ජාතික වනෝද්‍යානයේ දෛනික ආදායම ලක්ෂ සීය දක්වා පැමිණ තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී උපුල් කිත්සිරි මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

වන ජීවී නිලධාරීන්ගේ සුබ සාධනය වෙනුවෙන් අප මේ වන විට කටයුතු කර තිබෙනවා.අපේ කුඩා රට ඇතුලේ ලෝකයේ තිබෙන විවිධ පරිසර පද්ධතීන් තිබෙනවා. ජෛව විවිධත්වය ඉහළයි.එම නිසා පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම අපේ ආණ්ඩුවේ ප්‍රධාන කොටසක් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *