ඊයේ සමස්ථ ආසාදිතයින් ගණන

ඊයේ දිනය තුළ තවත් කොවිඩ් -19 ආසාදිතයින් 707ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 2,340කි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන, 221,263ක් ලෙස ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *