මෙරට හමුදා නිලධාරීන් 28 කට යුධ අපරාධ චෝදනා එල්ල කරමින් බි‍්‍රතාන්‍යය ප‍්‍රමුඛ රටවල් පහක් ඉදිරිපත් කළ ජිනීවා යෝජනාවට අදාළ ඡන්ද විමසීම ඊයේ දිනයේදී පැවැත්වීමට තීරණය කර තිබුණු අතර එම ඡන්ද විමසීම අදට (23) දිනට කල් දමා ඇත. ඊයේ දිනයේ වෙනත් යෝජනාවක් ඉදිරිපත්වීම නිසා අදාළ ඡන්ද විමසීම අද දිනයට කල් දමා තිබේ.
මෙම යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් අවශ්‍ය බවට චීනය ප‍්‍රකාශ කර ඇති අතර ඒ අනුව අද (23) දහල් 11.00 ට පමණ අදාළ ඡන්ද විමසීම පැවැත්වේ. අදාළ ඡන්ද විමසීම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිතව තිබේ.