ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයුම් අංශයට අනුයුක්ත හිටපු නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේරත් කුමාර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය නියෝග කළාය.
ඊයේ පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය.