ඉලොන් මස්ක් හදිසියේ ගත් තීරණය

ඉලොන් මස්ක් ලොව ධනවත් ම පුද්ගලයින්ගෙන් කෙනෙකි.

විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමුඛ සමාගමක් වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායකයා වන්නේ ඔහු ය.

ඔහු මේ වනවිට හදිසි ව්‍යාපාරික තීරණයක් ගෙන තිබේ. ඒ තමන් සතු ව තිබූ, ටෙස්ලා සමාගමේ ඩොලර් බිලියන 5ක් පමණ වටිනාකමක් තිබූ කොටස් විකුණා දැමීමටයි.

ඔහු එම තීරණය ගෙන ඇත්තේ සිය ට්විටර් ග්‍රාහකයින්ගේ කළ විමසීමකින් පසුවය. ඔහු එහිදී විමසා තිබුණේ ඔහු සතු ටෙස්ලා කොටස්වලින් 10% විකිණිය යුතුද යන්නය.

ලොව වටිනාකමින් වැඩිම මෝටර් රථ නිෂ්පාදන සමාගම වන්නේ ටෙස්ලා සමාගමයි. එම සමාගමේ වටිනාකම ඩොලර් බිලියන 4කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *