ඉන්ධන මිලේ වෙනසක් නෑ

ඉන්ධන මිල සූත්‍රය  අනුව අද දිනයේදි ඉන්ධන මිලේ වෙනසක් නොවන බව ඛනිජ තෙල් නිතිගත සංස්ථාව ප්‍රකාශ කරයි.

ඒ් අනුව මාර්තු මාසය තුළදීද පෙබරවාරි මාසයේදි ඉන්ධන අලෙවි කළ මිල ගණන් වලටම ඉන්ධන අලෙවි කරනු ඇත.

පෙට්‍රල් ඔක්ටේන් 92 රු. 309

පෙට්‍රල් ඔක්ටේන් 95 රු. 371

සුදු ඩීසල් රු. 286

සූපර් ඩීසල් රු. 331

භූමිතෙල් රු. 183

Leave a Reply

Your email address will not be published. Required fields are marked *