ඉන්ධන බද්ද වෙනස් නොවේ

ඉන්ධන සඳහා මෙතෙක් අය කළ බදු සංශෝධනය නොකර පැවැති මට්ටමේම පවත්වාගෙන යන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පසුගිය වසරේ (2024) ජනවාරරි මස 1 වැනිදා සිට පෙට්‍රල් ලීටරයකට රුපියල් 72 ක්, සුපිරි ඩීසල් ලීටරයකට රුපියල් 57 ක් සහ ඔටෝ ඩීසල් ලීටරයකට රුපියල් 50 ක් ලෙස පවතින බද්ද තව දුරටත් වෙනකින් තොරව අය කරන බව ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රයේ වැඩි දුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *