අත්‍යවශ්‍ය මහජන සේවා පනත ලබන බදාදා දිනයේදී විවාදයකින් තොරව පාර්ලිමේන්තුව විසින් අනුමත කරන බව පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය පවසයි.
රටේ වත්මන් තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයක් එදිනම විපක්ෂය විසින් ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පාර්ලිමේන්තු සැසිවාරය මේ සතියේ දින තුනකට සීමා වේ