බිත්තර

ඉන්දියාවෙන් තවත් බිත්තර මිලියන 92.1ක්

මාස 03 ක කාලයක් සඳහා බිත්තර මිලියන 92.1 ක් ලබා ගැනීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් කරන ලද නිර්දේශය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *