ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධව සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ගේ විශේෂ රැස්වීමක් අද (03) දිනයේ පැවැත්වීමට නියමිතව බව එහි සභාපති මහින්ද දේශප්රිය මහතා පවසයි.
මෙම සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මුලික තීන්දු තීරණ ක්රියාත්මක කිරීම පිළිබදව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මහින්ද දේශප්රිය මහතා සඳහන් කළේය.


