‘ඇල්ල ඔඩිසි කැන්ඩි’ පෙබරවාරි සිට

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියන්ට ඇති ඉල්ලුම පිළිබඳ අවධානය යොමු කරමින් ‘ඇල්ල ඔඩිසි කැන්ඩි’ ලෙස මහනුවර සිට දෙමෝදර දක්වා සති අන්තයේ නව දුම්රියක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

එම දුම්රිය පෙබරවාරි මස ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් එය සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම දෙපසට ධාවනය වන බවත් ජයසුන්දර මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *