LK reports news sinhala

ඇමෙරිකාවේ නිල භාෂාව ඉංග්‍රීසි

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල භාෂාව එසේත් නතිනම් රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි බවට පත් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් විධායක නියෝගයකට අත්සන් තැබීය.

ඉංග්‍රීසි ඇමෙරිකාවේ නිල භාෂාව මෙන්ම රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ අරමුණ වන්නේ, සන්නිවේදන විධිමත් කිරීම, ජාතික වටිනාකමක් එක් කිරීම සහ කාර්යක්ෂම සමාජයක් ගොඩ නැංවීම යැයි ට්‍රම්ප් පැහැදිලි කර ඇත.

මේ වනවිටත් ඇමෙරිකාවේ ජනපද 30 කට වැඩි ගණනක නිල භාෂාව ලෙස පිළිගැනෙන්නේ ද ඉංග්‍රීසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *