ඇඳිරි නිතිය ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශ පිළිඹඳ විස්තරය

වහාම ක්‍රියාත්මක වන පරිදි යළි දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශ පිළිඹදව විස්තර පහතින් දැක්වේ.

ගම්පහ කොට්ඨාශයට අදාළව ගම්පහ, ගණේමුල්ල, කිරිඳිවැල, දොම්පේ, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පුගොඩ, වේයන්ගොඩ, මිනුවන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලෙවල සහ යක්කල පොලිස් බල ප්‍රදේශ සඳහාත්,

කැලණිය කොට්ඨාසයට අදාළව ජා-ඇල සහ කඳාන පොලිස් බලප්‍රදේශයන් සඳහාත්,

මිගමුව කොට්ඨාසයට අදාළව දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශය සඳහාත් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *