Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේමැදපෙරදිග යුද්ධයේ බලපෑම ලංකාවේ පාරවල්වලටත් වදියි: උග්‍ර තාර හිඟයෙන් රට පුරා මාර්ග ව්‍යාපෘති රැසක් අතරමග!වන අලියෙකු ඉලක්ක කර බඳින තුවක්කුවක් ඇටවූ පුද්ගලයෙකුට කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 310,000ක දඩයක්පරිගණක දත්ත පද්ධතිය වෙනස් කර පෞද්ගලික ආයතනයකින් කෝටි 6ක් වංචා කළ 30 හැවිරිදි සේවකයා CID දැලේයුරෝපීය ශීත ඍතුව ඉලක්ක කරගෙන ජාත්‍යන්තර ගුවන් සමාගම් තුනක් යළි ලංකාවටවාහන ලියාපදිංචියට සහ පැවරීම්වලට Online Appointment සේවාව හෙට (02) සිට යළි ඇරඹෙයි
ප්‍රවෘත්ති

ආදායම් බදු සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් නව නියෝගයක්.

ආදායම් බදු සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් නව නියෝගයක්.

ආදායම් බදු ගෙවීමට හෝ ගෙවිය යුතු මුදල් ගෙවීමට අපොහොසත් වූ විවිධ වෘත්තීන්හි සහ ව්‍යාපාරවල යෙදී සිටින පුද්ගලයින් හඳුනා ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයට අනුව රාජ්‍ය ආදායම කෙරෙහි රටේ අවධානය යොමුව ඇති අවස්ථාවක බදු පැනවීමෙන් ආදායම් ඉපැයීම සහ එම බදු ගෙවීමට අපොහොසත් වන්නන් කෙරෙහි අවධානය යොමු කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

අද (01) මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මෙම නියෝගය නිකුත් කළේය.

බදු අයකිරීම්, පුරප්පාඩු ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද මෙම හමුවේදී සාකච්ඡා කෙරිණි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *