ආණ්ඩුවට එරෙහි ජනතා පිළිකුල පෙන්වන්න කරන දේ

වත්මන් ආණ්ඩුවට එරෙහි ජනතාවගේ පිළිකුල පෙන්වීම සඳහා මහජන පෙත්සමක් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බව සර්ව ජන බලයේ මහ මැතිවරණ අපේක්ෂක උදය ගම්මන්පිල මහතා පැවසීය.

සර්වජන බලය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“නීතියේ ආදිපත්‍ය පිහිටුවනවා කියලා , හිටපු ජනාධිපතිවරුන් නීතිය අයුතු ලෙස භාවිතා කරනවා කියලා විවේචනය කරපු මාලිමාව තමන්ගේ පළවෙනි මාසය තුළම නීතිය අයුතු ලෙස භාවිතා කිරීම ගැන ජනතාවගේ පිළිකුල ජනාධිපතිවරයාට දන්වන්න අපි මහජන පෙත්මක් අත්මන් කරන්න බලාපොරොත්තු වෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *