අසත්‍යකරුණු අධිකරණයට ඉදිරිපත් කළැයි නීතිඥවරිය රිමාන්ඩ්

අධිකරණය අපහාස වන අයුරින් හැසීරිම හා අසත්‍යය කරුණු අධිකරණය ඉදිරිපත් කළැයි කියන පුත්තලම මහඅධිකරණයේ පෙනී සිටි නීතිඥවරියක ඇප කොන්දේසි සම්පූර්ණ කරන තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවන්දුරුගොඩ මහත්මිය අද දහවල් නියෝග කළාය.

පුත්තලම මහාධිකරණයේ ලේඛකාදීකාරීවරිය මහාධිකරණ නඩු අංක එච්.සි 25/2 යටතේ නඩුවක් ගොනු කරමින් පුත්තලම මහඅධිකරණ තුළ අධිකරණයට අපහාස වන අයුරින් හා අසත්‍යය කරුණු අධිකරණය ඉදිරිපත් කිරීම චෝදනා මත  නිතිඥවරිය පුත්තලම මහාධිකරණ ඉදිරිපත් කළාය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *