අසත්පුරුෂයාගේ හඬපට විද්වත් මණ්ඩලයකට පවරන්න-පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි

රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාගේ හඬපට තවදුරටත් සමාජජාලා ඔස්සේ පැතිරයාමෙන් සමස්ත සමාජයේම පරිහානියක් ඇති විය හැකි බැවින් එය පාලනය සඳහා පියවර ගන්නැයි පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් විශේෂ ප්‍රකාශයක් කරමින් රජයෙන් ඉල්ලා සිටියි.

උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මහා නා හිමිවරුන් සහ අනෙකුත් ආගමික  නායකයන්ගේ අවධානයද මේ වෙත යොමු විය යුතු බවයි.

උන්වහසේගේ සම්පූර්ණ නිවේදනය අඩංගු වීඩියොව පහතින්.s

 

Leave a Reply

Your email address will not be published.